Dr. රුචිර විජේසේන සමඟ පැවැත්වෙන නොමිලේ Webinar ලියාපදිංචිය අවසන් වීමට තවත්:

06:00:00
දැන්ම ලියාපදිංචි වන්න

වෙනස් වෙන ලෝකයට සාම්ප්‍රදායික අධ්‍යාපනය විතරක් ප්‍රමාණවත්ද?

තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ලෝකේ ඔබේ දරුවා තවමත් කටපාඩම් කරන පරණ ක්‍රමයටමද ඉගෙන ගන්නේ?

හෙට දවසේ ලෝකය ජය ගන්න දරුවාට අවශ්‍ය කරන්නේ පොත්පත් දැනුම විතරක් නෙවෙයි, ප්‍රශ්න විසඳීමේ හැකියාව (Problem Solving), නිර්මාණශීලීත්වය (Creativity) සහ තාක්ෂණික කුසලතායි (Technical Skills).

Kidspire Academy හරහා අපි ඔබේ දරුවාව හෙට ලෝකයට ගැළපෙන නායකයෙක්/නායිකාවක් බවට පත් කරනවා.

👉 Dr. රුචිර විජේසේන සමඟ පැවැත්වෙන Webinar එකට දැන්ම නොමිලේ ලියාපදිංචි වන්න!

වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු සෘජුවම දැනගන්න අවශ්‍යද?

WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න

අපි දරුවන්ගේ අනාගතය වෙනස් කරන්නේ කොහොමද?

අපේ අරමුණ දරුවන්ට විභාග සමත් වෙන්න විතරක් උගන්වන එක නෙවෙයි, ජීවිතය ජය ගන්න පුළුවන් ප්‍රායෝගික කුසලතා සහ STEM (Science, Technology, Engineering, Math) අධ්‍යාපනය හරහා ඔවුන්ගේ උපරිම දක්ෂතා එළියට ගන්න එකයි.

සාම්ප්‍රදායික අධ්‍යාපනය සහ STEM අධ්‍යාපනය අතර වෙනස:ඔබේ දරුවා ඉන්නේ කොතැනද?

සාම්ප්‍රදායික අධ්‍යාපනය

  • කටපාඩම් කර විභාග සමත් වීම.

  • ගුරුවරයා කියන දේ පමණක් අසා සිටින නිෂ්ක්‍රීය ක්‍රමවේදය.

  • තාක්ෂණයෙන් ඈත් වූ, යල් පැන ගිය විෂය නිර්දේශය.

  • සීමිත රැකියා වෙළඳපොළකට පමණක් දරුවා සූදානම් කිරීම.

Kidspire STEM ක්‍රමය

  • ප්‍රායෝගික ක්‍රම භාවිතයෙන් දැනුම ලබා ගැනීම.

  • දරුවා විසින්ම ප්‍රශ්න වලට විසඳුම් සොයන ක්‍රියාශීලී ක්‍රමවේදය.

  • AI, Coding සහ Robotics වැනි නූතන මෙවලම් සමග නිර්මාණය වූ විෂය නිර්දේශය.

  • ගෝලීය මට්ටමේ ව්‍යවසායකත්ව සහ නායකත්ව හැකියාවන් වර්ධනය.

නිතර අසන පැහැදිලි කිරීම් (FAQ)